අපොස උසස් පෙළ උත්තරපත්ර සමීක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්රමාණයම ඒ ආකාරයට උත්තරපත්ර පරීක්ෂා කරන ප්රධාන පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.