extremism & terrorism activitiesWorld

කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කරයි.

පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි කම්කරුවන් 11 දෙනකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගොස් පසුව වෙඩි තබා ඝාතනය කර තිබෙන බව එරට වාර්තා සදහන් කර සිටිනවා.

මෙම අමානුෂිය ඝාතනය එරට අගමැති ඉම්රාන් ඛාන් දැඩි ලෙස හෙළා දැක ඇත.

Related posts

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

colombotoday

ජර්මනියේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

කොවිඩ් නසන්න තවත් පෙත්තක් ෆයිසර් සමාගමෙන්

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin

දෙවන ලෝක යුධ සමරුවේ, රුසියානු යුධ බලය පෙන්වයි

colombotoday

රියදුරු රහිත ලොව පළමු මෝටර් රථය අවුඩි සමාගමෙන්

colombotoday