Colombo Today Local News ගමේ හැමෝම මාලිමා ශාකා සමිතියට ආවොත් රට හදන්න පුලුවන්Admin28 November 202428 November 2024 by Admin28 November 202428 November 20240 තමන් ආණ්ඩු බලය ලබා ගත්තේ 225ට රට ගොඩනැඟීය හැකි යැයි විශ්වාසයෙන් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසයි. තමන් විශ්වාස කළේ සිය පක්ෂයට රට පුරා Read more
Colombo Today Local News තුෂාරට පරාජයේ දුක දරාගන්න බැරිවෙලාAdmin28 November 202428 November 2024 by Admin28 November 202428 November 20240 මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අය සතුටු වන අතර පරාජිතයන් දුක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එම පසුබෑමට ලක්වන අයගේ දුක දරාගැනීම අසීරු බවත් ඒ ගැන Read more
Colombo Today Local News ලංවිම බෝනස් දෙන්න ඕන සේවක කාර්‍යක්ෂමතාව මතAdmin28 November 202428 November 2024 by Admin28 November 202428 November 20240 විදුලි බල මණ්ඩලය ලාභ ලැබුව ද පාඩු ලැබුව ද සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමේ ක්‍රමය තමා වෙනස් කළ හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. හිටපු ඇමැතිවරයා Read more
Colombo Today Local News මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන ලෙස ජනපතිට දන්වයිAdmin28 November 202428 November 2024 by Admin28 November 202428 November 20240 පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරයි. Read more
Colombo Today Local News උසස් පෙළ විභාගය යලි කල් යයිAdmin28 November 202428 November 2024 by Admin28 November 202428 November 20240 පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින 03ක් කල් දැමුණු අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින 03ක් කල් දැමීමට තීරණය Read more
Colombo Today Local News මාදිවෙල නිවාස ඉල්ලා මාලිමා මන්ත්‍රීවරු පෝලිමේAdmin28 November 202428 November 2024 by Admin28 November 202428 November 20240 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර තිබේ. ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් හැටකට Read more
Colombo Today Local News මන්ත්‍රී වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවටAdmin28 November 202428 November 2024 by Admin28 November 202428 November 20240 සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් ඇත. එම යෝජනාව ගෙන ආවේ මාලිමාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් Read more
Colombo Today Local News අනුර අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස මෙන්නAdmin28 November 202428 November 2024 by Admin28 November 202428 November 20240 මුදල් අච්චු කිසිම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක Read more
Colombo Today Local News පීඩන අවපාතය ත්‍රිකුණාමලය ආසන්නයේ අද දවස තීරණාත්මකයිAdmin28 November 202428 November 2024 by Admin28 November 202428 November 20240 නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් Read more
Colombo Today Local News නිවාඩු අවලංගු වන පිරිස මෙන්නAdmin27 November 202427 November 2024 by Admin27 November 202427 November 20240 පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ Read more