Colombo Today Local News

ගමේ හැමෝම මාලිමා ශාකා සමිතියට ආවොත් රට හදන්න පුලුවන්

තමන් ආණ්ඩු බලය ලබා ගත්තේ 225ට රට ගොඩනැඟීය හැකි යැයි විශ්වාසයෙන් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසයි.

තමන් විශ්වාස කළේ සිය පක්ෂයට රට පුරා ගම්වල ශාඛා සමිති 13000ක් ඇති බවත් ලබන මස එය කැඳවන විට ගමේ සියලු දෙනා ඊට සහභාගී විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

තව දුරටත් පක්ෂ පාට භේද තබා ගත යුතු නැති බවත් තම ආණ්ඩුව ද ජනතාවට සලකන්නේ පක්ෂ පාට භේද අනුව නොවන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

සහනාධාර රැකියා ලබා දීමේ දී කිසිවෙකු තමන්ට පක්ෂ නැත්නම් විපක්ෂ ද යන්න කිසිසේත් නොසලකන බව නලින් හේවගේ ප්‍රකාශ කරයි.

Related posts

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කර ඇත්නම් වහා ලබා දෙනු – කෝට්ටේ සංඝ සභාව අධිකරණ ඇමැතිනීයට දන්වයි

colombotoday

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත යළි ලබා ගන්න, විශේෂඥ සහය

colombotoday

ජනපති මෛත්‍රීට දකුණු කොරියාවේ ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

පෙනහැල්ලෙන් දතක් හමුවීමේ සිදුවීමක්

Admin

තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්න අනුමැතිය

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

Admin