Home
Page 4031
Video – ISIS මුලස්ථානය රුසියානු ගුවන් ප්‍රහාරවලින් විනාශයි..??
සිරියාවේ ක්‍රියාත්මකවන ISIS ත්‍රස්ත සන්විදනයේ මුලස්ථානය රුසියානු ගුවන් ප්‍රහාරවලින් සම්පුර්ණයෙන් විනාශවූබව රුසියානු ආරක්ෂක ඇමතිවරයා උපුටා දක්වමින් විදෙස් අන්තර්ජාල මාධ්‍ය වාර්තාකර සිටියා. මෙම ප්‍රහාර සදහා ඊයේ
‘‘ක්වාටස් එකක තියාගෙන මට ගැහුවා. මට වුණ දේ කාටවත් වෙන්න දෙන්න එපා‘‘ කොටදෙණියාවේ පාසල් සිසුවා මාධ්‍යයට කියයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාසල් ශිෂ්‍යයා හා අනෙක් සැකකරු සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට කිසිදු අයුරකින් සම්බන්ධ නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරන බැවින්
කුඩු විකුණා උපයාගත් කෝටි 100 ක් ඩුබායි රටට ඇද්ද හැටි, මොහොමඩ් සිද්දික් කියයි
මහා පරිමාණ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්දික් නමැත්තා පාකිස්තානයේ සිට මෙරටට හෙරොයින් තොග පිටින් එවා කෙටි කලකදී රුපියල් කෝටි 100කට අධික ආදායමක් උපයාගෙන
මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කරොත් අවුල් ගොඩයි, ව්‍යවස්ථාවට පටහැනියි
දැනට නිකුත් කර ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව සකසා ඇත්තේ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ අධ්‍යයනය නොකර ඔවුන්ගේ හිතට එන කරුණු මත පදනම්ව බව ශ්‍රී
අභ්‍යන්තර පරීක්ෂණයකට තමිල්ණාඩුව විරුද්ධයි, කෝටියක් එක්ක පාරට බහිනවා
ශ්‍රී ලංකාවේ සිදු වුණා යැයි කියන මානව හිමිකම් කඩවිම සම්බන්ධයෙන් දේශිය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන බව ඉන්දිය එම්.ඩී.එන්.කේ පක්ෂයේ නායක වයිකෝ පවසයි. ඔහු
තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ
ලෝක වෙළෙද පොලේ නිමි තේ කිලෝවක් ඉතා ඉහල මිලකට අලෙවි වෙද්දී මෙරට අමු තේ දලූ කිලෝවකට ලබා දෙන්නේ රුපියල් 47-53 අතර මුදලක් යයි කුඩා තේ
ලංකාවේ කාන්තා ජනගහනය පිරිමින්ට වඩා දහ අට ලක්ෂයකින් වැඩිවෙයි. සෑම කාන්තාවන් හත් දෙනෙකුගෙන් කෙනෙකුට පිරිමියෙක් නැතිලු
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් 18,17,000 කින් වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. කෙසේවෙතත් මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි ඒ පිළිබඳව අධ්‍යනය
තරුණයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට යද්දී සමලිංගිකතාව නිතිගත කරන්න පිඹුරුපත් සැකසේ
මේ වසරේ ගතවූ කාලය තුළ එච්.අයි.වී ආසාදනය වූ පුද්ගලයින් 160 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි. වී ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ