“පුංචි පවුල” චීනුන්ටත් එපා වෙයි. වැඩියෙන් දරුවන් හදන්න නීතියෙන් අවසර දෙයිcolombotoday30 October 2015 by colombotoday30 October 20150 1979 වසරේ සිට චීනයේ ක්‍රියාත්මක වූ එක්දරු උපත් නීතිය ඊයේ 29 දින පටන් ඉවත් කිරීමට චීන රජය තීරණය කර ඇත. ඉදිරි වසර 5ක කාලය තුළ Read more
ජනපති ඡන්ද සටන් පෙරමුණේ, පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිපය දිනවන බවට පොරොන්දු වෙයි.colombotoday30 October 2015 by colombotoday30 October 20150 ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන පළාත් පලාන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමට ඇප කැප වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. Read more
ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ සහයට එන්.ජී.ඕ කප්පිත්තෝ පෙරට එති.colombotoday30 October 2015 by colombotoday30 October 20150 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා රජයට සහය දීමට මෙරට ක්‍රියාත්මකවන ප්‍රමුඛපෙළේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ. කොළඹ හෝටලයක දී Read more
ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.colombotoday30 October 2015 by colombotoday30 October 20150 ඊයේ (29) පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ජාතික ඇදුම පිළිබද ඇතිවුණු ප්‍රශ්නයක් පිලිබදව කරනු පැහැදිලිකිරීමක් සිදු කළා. “අද Read more
“හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද” FCID ගිහින් බන්ධුල කියයි.colombotoday29 October 2015 by colombotoday29 October 20150 ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සිදු වූවා යැයි කියන බරපතල මූල්‍ය වංචාවක් ගැන විමසීම සදහා ප්‍රවීන රංගන ශිල්පී බන්ධුල විජේවීර මහතා, හිටපු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය Read more
ඇමති මග නැගුමට ගිහින්, පොලීසිය අපට කුඩු වෙන්න ගැහුවා, අත්අඩංගුවට ගත් අය ආගිය අතක් නෑ – අන්තරේcolombotoday29 October 2015 by colombotoday29 October 20150 පසුගිය ආණ්ඩුව ශිෂ්‍යන්ට පහර දෙන වීඩියෝ පෙන්වමින් බලය ආ යහපාලන ආණ්ඩුව යටතේද ශිෂ්‍යයන්ට පන්නා පන්නා පහරදෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි Read more
සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලටcolombotoday29 October 2015 by colombotoday29 October 20151 පරිබෝජනයට නුසුදුසු සහල් තොග සත්ව ආහාර ලෙස සදහන් කරමින් ඇමතිවරයා විසින් ඔහුගේ මිතුරන්ට ලබා දී ඇති අතර එම සහල් පිරිසිදුකර නැවත පරිබෝජනය සදහා වෙළදපොලට යැවීමේ ජාවාරමක් Read more
ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන්ට පන්න පන්නා පොලිසියෙන් ප්‍රහාරcolombotoday29 October 2015 by colombotoday29 October 20150 තම පාඨමාලාවට වාණිජවේදී උපාධි පාඨමාලාවට සමාන පිළිගැනීමක් ලබාදෙන ලෙස ඉල්ලා අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල විසින් විශ්වවිද්‍යාල Read more
ලංවිම සේවකයෝ 5800ක් ස්ථිර කරනවා – ඇමති සියබලාපිටියcolombotoday29 October 2015 by colombotoday29 October 20150 ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ 5800ක් ස්ථිර කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරි දින කිහිපය තුල ගන්නා බව රන්ජිත් සියබලපිටිය විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ඇමතිවරයා කෑගල්ලේ පැවති උත්සවයකට සහබාගි Read more
පුරවිද්‍යා නිලධාරීන්ට නොපෙනෙන වල්වැදී වැනසී යන පුරාවිද්‍යා උරුමය – සංකපාලයේ සෙන්පති ඵුස්සදේව සොහොනcolombotoday29 October 2015 by colombotoday29 October 20150 නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන්, රටපුරා පුරාවිද්‍යාත්මක වටිනාකමින් ඉහල ස්ථාන රාශියක් වැනසීයාමේ තර්ජනයට මුහුණදී ඇත. පසුගිය දිනක Colombo Today වර්තකරුවකුගේ නෙත ගැටුණු සංකපලයේ, දුටුගැමුණු මහ රජුන්ගේ දසමහ Read more