භික්ෂු කතිකාවත කෙටුම්පත් කරන්න මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් අදහස් විමසයි.
සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ අරමුණින් තේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් ලබා