ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් මිලියන 10ක ලාභයක්colombotoday16 January 2022 by colombotoday16 January 20220 කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිය දෙසැම්බර් මාසයේදි ඇමෙරිකා ඩොලර් මිලියන 10ක මෙහෙයුම් ලාභයක් උපයා ඇත. ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් හා ගුවන් තොටුපොළ භුමි Read more
ගඩොල්බැද්දේ අතුරුමාර්ගයක සැක සහිත මළ සිරුරක්colombotoday16 January 2022 by colombotoday16 January 20220 මොණරාගල, ගඩොල්බැද්ද ප්‍රදේශයේ අතුරුමාර්ගයක තිබී මළ සිරුරක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කරන්නේ, එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක් එලෙස සොයාගත් බව ය. මෙම මරණය Read more
කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු මත්ද්‍රව්‍ය සමග දැලේcolombotoday16 January 2022 by colombotoday16 January 20220 ප්‍රදේශ කිහිපයක සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මන්නාරම, ග්‍රෑන්ඩ්පාස් සහ පානදුර ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. මන්නාරම Read more
ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙක් ජීවිතක්ෂයටcolombotoday16 January 2022 by colombotoday16 January 20220 ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටියදී පුද්ගලයෙක් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි වියේ පසුවන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ Read more
ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් පසු තහනම්colombotoday16 January 2022 by colombotoday16 January 20220 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ආදි ක්‍රියාකාරකම් රැසක් අනිද්දා (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් යැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. Read more
බිරිදට සහ නැන්දම්මාට කැත්තකින් කෙටු සිව්දරු පියා පිළිස්සී මිය යයිcolombotoday16 January 2022 by colombotoday16 January 20220 බිරිඳ සහ නැන්දම්මා සමඟ ඇතිවූ ආරවුලකින් පසු ඔවුන්ට කැත්තකින් කෙටු සිව්දරු පියෙකු පිළිස්සීමෙන් මියගොස් ඇතැයි මහකලුගොල්ල පොලීසිය පවසයි. පිළිස්සුම් තුවාල සහිතව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට Read more
නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් පැන අයෙක් දිවිනසා ගනීcolombotoday16 January 2022 by colombotoday16 January 20220 කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 7 වෙනි මහලෙන් බිමට පැන පුද්ගලයෙකු මිය ගොස් තිබේ. බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මෙම පුද්ගලයා Read more
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් සටන අදින් ඇරඹේcolombotoday16 January 2022 by colombotoday16 January 20220 තරග තුනකින් සමන්විත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වීමට නියමිතය. දිවා රාත්‍රී තරග ලෙස එම තරග තුනම මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ Read more
කළු ගඟගේ ගිලී දෙදෙනෙකු මරුට : දරුවෙකු අතුරුදන්colombotoday16 January 2022 by colombotoday16 January 20220 රත්නපුර ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේදී, කළු ගඟේ දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. පොලීසිය සඳහන් කරන්නේ, 10 හැවිරිදි දරුවෙකු අතුරුදන්ව ඇති බව ය. Read more
අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්නcolombotoday16 January 2022 by colombotoday16 January 20220 කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (16) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා Read more