සිරිමතීපාය යළි විවෘතවේcolombotoday20 January 2022 by colombotoday20 January 20220 නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි ”සිරිමතීපාය” අග‍්‍රාමාත්‍ය කාර්යාලය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. ඇල්බට් Read more
තවත් කොවිඩ් මරණ 12ක්colombotoday20 January 2022 by colombotoday20 January 20220 තවත් කොවිඩ් මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (19)දින තහවුරු කර ඇති බවය. එම Read more
කුවේට් එයාර්වේස් සමාගම ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවයිcolombotoday20 January 2022 by colombotoday20 January 20220 කුවේට් එයාර්වේස් සමාගම එළඹෙන සතියේ ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ Read more
වනිඳු – චමීර වසරේ එක්දින ක්‍රිකට් පිලටcolombotoday20 January 2022 by colombotoday20 January 20220 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ. 11දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් වේ. මෙලෙස වසරේ එක්දින Read more
ගොවීන්ගේ දියර කිරි වලට මිල්කෝ සමාගමෙන් වැඩි මිලක්colombotoday20 January 2022 by colombotoday20 January 20220 ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබේ. ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ Read more
ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නැහැ ‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්නcolombotoday20 January 2022 by colombotoday20 January 20220 ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකා වලින් හෙළි කරන ලද ඩොලර් ටික වහාම රටට ගෙන එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස Read more
බදු පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවටcolombotoday20 January 2022 by colombotoday20 January 20220 විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. Read more
හිජාස් හිස්බුල්ලාගේ ඇප සළකා බැලිම සම්බන්ධයෙන් නීතීපතිගෙන් ප්‍රකාශයක්colombotoday20 January 2022 by colombotoday20 January 20220 රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂි අවසන් වීමෙන් පසු ඔහුගේ ඇප සම්බන්ධ සලකා බැලීම සිදුකළ හැකි Read more
විදේශ මුදල් ජාවාරමක් කටුනායකදී වටලයිcolombotoday20 January 2022 by colombotoday20 January 20220 ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරීමේ නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. Read more
කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක්colombotoday20 January 2022 by colombotoday20 January 20220 කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක් පෙන්නුම්කරන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. එම තත්ත්වය තුළ පිරිස් ඒකරාශී වන ස්ථාවල ගැවසීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ගර්භණී Read more