ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපතිවරයා නොමග යවමින් සිටින බවත් ඔහුගෙන් උපදෙස් ලබා ගැනීම ජනාධිපතිවරයාගේ විනාශයට හේතුවක් බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.
පි.බි ජයසුන්දර ජනාධිපති ලේකම් වරයාට රජයේ තනතුරු නොදරන ලෙස අධිකරණ නියෝගයක් ද ඇති බව පෙන්වා දුන් මුරුත්තෙට්ටුවේ හිමියෝ ඔහුව ලේකම්ධුරයෙන් ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ හිමියෝ….