Colombo Today Local News

ලොකු ලූණු මිල ඉහලට

වෙළෙඳපොළේ කිලෝවක් රුපියල් 330කට පැවති ලොකු ළූණු ඊයේ (පෙබ. 15) රුපියල් 420 දක්වා මිල ඉහළ යාමක් සිදු වී ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාවෙන් ගෙන්වන ලොකු ළූණු නැවතත් හිඟවීම සහ පකිස්ථාන ළූණු මිල ඉහළ දැමීම හේතුවෙන් ලොකු ළූණු කිලෝවක් රුපියල් 420 ඉහළ ගිය බවත් තවදුරටත් මිල ඉහළ යනු ඇතැයි තොග වෙළෙදුන් පැවසූහ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ළූණු කිලෝවක් රුපියල් 420 – 440 අතර මිලක් වූ බවත් තවදුරටත් මේ හිඟය පැවතියහොත් නැවතත් කිලෝවක සිල්ලර මිල රුපියල් 600 දක්වා ඉහළ යනු ඇතැයි ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙන්‍දෝ පැවසූහ.

Related posts

මැතිසබේ කියුම් කෙරුම් එසැනින් රටට පෙන්වන්න අළුත් රූපවාහිනී නාළිකාවක් !

colombotoday

ඇමැති ධුරවලින් පැන්නු විමල්-උදය මැතිසබයේ නෑ

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ – ජනපති කියයි

Admin

බෝධි සංස්කෘතියෙන් හෙළ දෙරණ පුණර්ජීවණයකළ සිරිමහ බෝ සමිඳුන් වැඩම කර වූ උඳුවප් පොහොය අද

colombotoday

එජාපයේ ලොකු වෙනසක්.. රෝසි හැලෙයි.. අනෝමා, අකිල, හරීන් පෙරට

colombotoday

දිවයින පුරා සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් හෙට සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක්

colombotoday