Colombo Today Local NewsColombo Today Sports News

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් ය.

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
කමිදු මෙන්ඩිස්
සහන් ආරච්චි
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
චාමික කරුණාරත්න
දිල්ශාන් මධුෂංක
ප්‍රමෝද් මධුශාන්
ළහිරු කුමාර

දෙරට අතර පළමු එක්දින තරගය හෙට (13) පැවැත්වීමට නියමිතය. දෙවන තරගය 15 වනදා සහ තෙවන තරගය 18 වනදා පැවැත්වෙනු ඇත.

Related posts

පෝලීම්වල ඉන්න එපා. ගෘහස්ථ ගෑස් අද බෙදා හරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

colombotoday

සියලු මාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක් පිහිටුවීමට අවධානය

Admin

පොහොර මිටිය රු 2500ට දෙන්න ජනපති නියෝග කරයි!

colombotoday

“අපි ගිනි කන්ද උඩ සොසේජස් බැදගෙන කන ජාතියක්”

Admin

කැබිතිගොල්ලෑවේ කුපිත වූවන්ගෙන් පහර කෑ පොලිස් සැරයන්වරයා මරුට

Admin

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday