Colombo Today Local News

මුහුදේ දිය නෑමට ගිය අයෙක් ජීවිතක්ශයට

මුලතිවු, පුදුමාතලන් ප්‍රදේශයේදී මුහුදු වෙරළේ පිරිසක් සමග දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ඇතුරුදන් වී තිබේ.
(28) දින අතුරුදන් වූ පුද්ගලයා ඥාතීන් පිරිසක් සමග පුදුමාතලන් ප්‍රදේශයේදී මුහුදු වෙරළේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය පවසයි.

දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා 10 කොටස, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර නාවික හමුදාව, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ඇතුරුදන් වූ අය සෙවීමේ කටයුතුවල නිරතව සිටි බව පවසයි.

Related posts

අන්තරේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

ඇමරිකානු හා ඉන්දීය යුද නැව් දෙකක් කොළඹ වරායට

colombotoday

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday

නව කැබිනට් සංශෝධනය එන සදුදා

colombotoday

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විශේෂ ගුවන් යානයකින් ඊයේ ඇවිත්

colombotoday

වසවිස නැති සහලින් ජන 1 දා කිරිබත් කමු ! – ජනපති කාර්යාලයෙන් ජනතාවට පණිවිඩයක්

colombotoday