Covid 19

උතුරු කොරියාවේ ආසාදිතයින් 0 යි. | සිනෝවැක් කෝවිඩ් -19 එන්නත් මාත්‍රා මිලියන තුනකුත් එපා කියයි.

දැඩි පීඩාවට පත් වූ රටවලට යවන ලෙස දන්වමින් චීනයේ නිෂ්පාදිත සිනෝවැක් COVID -19 එන්නත් මාත්‍රා මිලියන තුනක් උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.

මේ දක්වා උතුරු කොරියාවෙන් කිසිදු COVID-19 සිද්ධියක් වාර්තා වී නොමැති අතර දේශසීමා වසා දැමීම සහ දේශීය සංචාරක තහනම ඇතුළුව දැඩි වෛරස් විරෝධී පියවර පනවා තිබේ.

Related posts

අහඹු පරික්ෂාවකින් කොළඹ කොරෝනා ආසාදිතයින් 937ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 40ක්

colombotoday

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් සෙවීමට දිවයින පුරා සාම්පල රැස් කරයි

colombotoday

කොළඹ-ගම්පහ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

colombotoday

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

colombotoday

මහනුවර පිරිවෙනක භික්ෂූන් වහන්සේලා තිස් දෙනමකට කොවිඩ්

colombotoday