Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවේදී ප්‍රතික්ෂේප වෙයි. ඉතිහාසයේ ප්‍රථම වරට කවුරුත් ලංසු තබා නෑ.

අප්‍රේල් සිට ජුනි පළමු සතිය දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉතිහාසයේ ප්‍රථම වතාවට කිසිදු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහභාගී වන්නේ නැත. ඒ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිසිවෙකුටත් කිසිදු කාණ්ඩයමක් ලන්සු නොතැබීම හේතුවෙනි.

කෙසේ වෙතත් රාජස්ථාන් රෝයල්ස් හි ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කුමාර් සංගක්කාර, මුම්බායි ඉන්දියන්ස් හි ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන සහ සන්රයිසස් හයිද්‍රාබාද් හි පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස මුත්තයියා මුරලිදරන් යන මහත්වරුන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

colombotoday

ඉතාලියේදී යුපුන් අබේකෝන් ට සුපිරි ජයක්

Admin

ගෝල් ග්ලැඩියේටර්ස් පරාජය කළ ජැෆ්නා ස්ටැලියන්ස් LPL ශූරතාවය දිනා ගනී

colombotoday

දිනේෂ් ප්‍රියන්තට ලෝකඩ පදක්කමක්

Admin

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin