නුවරඑලිය දිස්ත්රික්කයේ ප්රධාන නගර වල පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල දින තුනක් තිස්සේ ඩිසල් ඉන්ධන නොමැති විමෙන් ඩිසල් වාහන හිමියන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.
ඩිසල් ඉන්ධන ලබා ගැනිමේ අරමුණින් හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසලට පැමිණි රියදුරන් කියා සිටියේ යලිත් ඩිසල් ඉන්ධන පොලිමක් ඇති විමේ අවධානමක් මතු වි ඇති බවයි.
ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන නොමැති විමෙන් තම ජිවන උපාය පවා සිදු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවද රියදුරන් කියා සිටියි.
හැටන් රංජිත් රාජපක්ෂ