Colombo Today Local News

නිශ්ශංකමල්ල රාජ්‍ය සභාව ඩෝසර් කර පෙම් උයනක් හදයි

deepa uyan454a

ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියේ පිහිටි “දීප උයන“ මේ වන විට පෙම් උයනක් ඉදි කිරීම සදහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සමතලා කරමින් පවතින බව වාර්තා වේ.

පරාක්‍රමබාහු රාජ සමයේ නිර්මාණය කළ දිප උයන පූරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍ය රක්ෂිතයක් ලෙස නම් කර ඇති අරත එහි කිසිදු ඉදිකිරීමක් කිරීමට තහනම් කර තිබියදී සංවර්ධනය කරන්නේ යැයි පවසමින් මෙම ස්ථානය බැකෝ යන්ත‍්‍ර යොදා පොළොව සමතලා කරමින් කම්කරුවන් යොදවා අත්තිවාරම්ද කපමින් ඇත.

නිශ්ශංක මල්ල රජු විසින් එම සමයේ රාජ සභාවද ඉදිකළේ මෙම දීප උයනේය.

Related posts

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

බඩල්කුඹුර ප්‍රාදේශීය සභා එජාප රැස්වීමේදී අපේක්ෂකයෝ ගුටි ඇන ගනිති

colombotoday

“අපට ඕන වුණේ මහින්ද එලවන්න විතරයි.. දැන් ඉතින් මොන මගුල වුණත් කමක් නෑ” – ඩබ් ජයසිරි

colombotoday

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

මුහුණු ආවරණ ගැන විමසූ දුම්රිය නියාමකට තඩි බාල

colombotoday

විදුලි ගාස්තුව වැඩි කරන්න වෙලා තියෙන්නේ

Admin