Colombo Today Local News

නිශ්ශංකමල්ල රාජ්‍ය සභාව ඩෝසර් කර පෙම් උයනක් හදයි

deepa uyan454a

ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියේ පිහිටි “දීප උයන“ මේ වන විට පෙම් උයනක් ඉදි කිරීම සදහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සමතලා කරමින් පවතින බව වාර්තා වේ.

පරාක්‍රමබාහු රාජ සමයේ නිර්මාණය කළ දිප උයන පූරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍ය රක්ෂිතයක් ලෙස නම් කර ඇති අරත එහි කිසිදු ඉදිකිරීමක් කිරීමට තහනම් කර තිබියදී සංවර්ධනය කරන්නේ යැයි පවසමින් මෙම ස්ථානය බැකෝ යන්ත‍්‍ර යොදා පොළොව සමතලා කරමින් කම්කරුවන් යොදවා අත්තිවාරම්ද කපමින් ඇත.

නිශ්ශංක මල්ල රජු විසින් එම සමයේ රාජ සභාවද ඉදිකළේ මෙම දීප උයනේය.

Related posts

අලුත් ව්‍යවස්ථාව රටට මහ විනාශයක් !.. – ගැටඹේ නාහිමි

colombotoday

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

මෙරට කොරෝනා ව්‍යාප්තිය වැඩිපුර සිදුවී ඇත්තේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් නිසා

colombotoday

කෝටි ගණනක මුදල් වංචා කළ චීන යුවළ ඇතුළු 8කට අධිකරණයෙන් දුන් නියෝගය

Admin

“ජනපති – අගමැති සමගියි.. මහබැංකු අධිපති නිර්දේශ කරන්නේ මමයි” – මුදල් ඇමති

colombotoday

ආහාර අළෙවියේදී අලුත් නීතියක් එයි…

colombotoday