Colombo Today Local Newsfeatured

සීග්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගැනෙයි.

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය පසුගිය සතියේ එක්සත් රාජධානියේ කෙන්ට් ප්‍රදේශයෙන් සොයාගත් බව එරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනය සිටියි.

සෞඛ්‍ය අංශ විසින් නිරන්තරයෙන් සිදුකරන ලද සෝදිසි කිරීම් වලදී එය හඳුනාගෙන ඇත.

නව වෛරසය පැරණි වෛරසයට වඩා සීග්‍රයෙන් ව්‍යාප්තවිමක් නිරීක්ෂණය කර ඇත.

මහජන සෞඛ්‍ය එංගලන්තයේ නව ප්‍රභේදය පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදු වෙමින් පවතී. ප්‍රති .ල ලබා ගැනීමට සාමාන්‍යයෙන් සති දෙකක් ගත වේ.

Related posts

විද්‍යුත් වාහන ආනයනයට අවසර

Admin

මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

colombotoday

ගුටි කෙළියෙන් මන්ත්‍රී කෙනෙකුට තුවාල… ගැටුම දිගටම…

colombotoday

හොරණ අක්කර 340ක්, ඩොලර් එක ගාණේ ඉන්දියානු සමාගමකට විකුණයි !

colombotoday

ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කරන්න – කෝප් කමිටුව දැනුම් දෙයි

colombotoday

රාජ්‍ය සේවකයන්ට මෙදා අවුරුද්දේ හුලං.. ආණ්ඩුවට සල්ලි නෑ කියා උත්සව දීමනා නොගෙවයි

colombotoday