Colombo Today Local News

පක්ෂයේ අයිතිකාරයා අපි ළඟ. ඕනිනම් සජිත්ට විනය පරීක්ෂණයක් කරනවා – Video

සමගි ජන බලවේගය පක්ෂයේ අයිතිකාරයා අපි ළඟ ඉන්න බවත් අවශ්‍යනම් සජිත් ප්‍රේමදාස මහතා ඇයට අවශ්‍ය පරිදි ඡන්දය නොදීම පිළිබඳව විනය පරීක්ෂණයක් කල හැකි බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ අද (27) අනුරාධපුරයේදී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කිසිවෙකුටත් හෘද සාක්ෂියට එකඟව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පැවැත්විය නොහැකි බවත් පෙන්වා දෙන ලදි.

Related posts

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන කාටවත් දොස් පැවරීමට නොහැකියි

colombotoday

රනිල් පොරොන්දු වුන වැටුප් වැඩිකිරීම ගැන සමාලෝචනයක්

Admin

ජනපති ගෝඨාභය වෙනුවෙන් ඉන්දීය අගමැති මෝදි ට්වීටරයේ සිංහලෙන් තැබූ සටහන!

colombotoday

කතාන්දර පොත් වල සගවා ගෙනා කෝටි 23 කොකේන් කටුනායක දී අල්ලයි

Admin

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. 2016 වසරේ විදේශ ආයෝජන 34% කින් පහළට

colombotoday

දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin