Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණ කතා කියන නාමල් කුමාරට ඓරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

ප්‍රභූ ඝාතන සැලැස්මක් පිලිබඳ ප්‍රකාශ නිකුත් කළ නාමල් කුමාර නැමැත්තා පිලිබද නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින තත්වය ගැටලු සහගත බව පුරවැසි බලය සංවිධානය පවසනවා.

එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන ආකාරය සහ නාමල් කුමාර නැමැත්තා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන ආකාරය එකිනෙකට හාත්පසින් වෙනස් බවයි.

එබැවින් නාමල් කුමාර නැමැත්තාට එරෙහිවද වහා පියවර ගත යුතු බවයි සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කළේ.

Related posts

ප්‍රභූ රථපෙලට විරෝධය දැක්වූ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිමට ජනපති සැරසේ

colombotoday

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනයට නාවික හමුදා යාත්‍රාවක්

colombotoday

කඩුවෙලින් හමු වූ මළසිරුරේ සුළුමුල එළියට – ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

Admin

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

colombotoday

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.

colombotoday