Colombo Today Local News

යුධ හමුදා ඉතිහාසයේ ලාබාලතම අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක විජයබාහු සේනාවිධායක තනතුරට

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදිෂිශ්‍ය ,වීරෝධාර රණවිරු බ්‍රිගේඩියර් නලීන් බංඩාරනායක මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර වෙත උසස්වීම් ලබා ඇත..

ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ ලාබාලතම අණදෙන නිලධාරී වශයෙන් වර්ෂ 2008 ක් වූ දෙසැම්බර් මස 15 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි සමයේ 19 වන විජයබාහු රෙජිමේන්තුව ට අණ දුන් ඔහු 58 වන සේනාංකය, එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ගේ නායකත්වය යටතේ කිලිනොච්චියේදී සටන් බිමට පිවිසියේ ලාබාලතම අණදෙන නිළධාරීවරයා වශයෙනි.

තවද, ඔහු දෙවෙනියට ලාබාලතම බ්‍රිගේඩියර් වරයා ලෙසත්,මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේන් බිහි වූ ලාබාලතම බ්‍රිගේඩියර් වරයා ලෙසත් ඉතිහාසයයට එක් වී හමාරය.

Related posts

කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් යවන්න එපා

colombotoday

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කපුවාට අපහාස කළැයි දෙදෙනකු කුරුසියේ තබා ඇණ ගහලා

colombotoday

“ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක හමුව ජනපති අමතයි

Admin

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

colombotoday

(Video) සිරස රනිල්, මහෙන්ද්‍රන් දෙමිතුරන්ගේ සළුපිළි ලිහා පෙන්වයි

colombotoday