Colombo Today Local News

දැරියන් සහේට ගැනීම, කාන්තාවන් 4 ක් විවාහ කරගැනීම ඇතුළු ම්ලේච අයිතීන් ඉල්ලා මුස්ලිම් සංවිධාන කිහිපයකින් උද්ඝෝෂණයක්.

දැරියන් විවාහ කර ගැනීමේ අයිතිය, කාන්තාවන් 4 දෙනෙකු විවාහ කරගැනීමේ අයිතිය ඇතුළු නූතන සමාජය පිළිකුලෙන් බැහැර කරන අයිතීන් දිගින් දිගටම මුස්ලිම් ජනතාවට අවශ්‍ය බව සඳහන් කරමින් හිල්මි අහමඩ්, මරීනා රිෆායි ඇතුළු මුස්ලිම් සංවිධාන විසින් උද්ඝෝෂණයක් ඊයේ (5) දින කොළඹ නිදහස් චතුරශ්‍රය අසල සංවිධානය කර තිබුණි.

පසුගියදා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි සමග පැවැත්වූ Zoom සාකච්චාවකදී තම ශක්තිය උපරිමයෙන් යොදා මෙම උද්ඝෝෂණය සඳහා 2000 කට වඩා පිරිසක් සහබාගි කරවා ගත යුතු බවට මුස්ලිම් සංවිධාන නියෝජිතයන් අවධාරණය කල නමුත් පුද්ගලයින් 50 ක් හෝ මෙම උද්ඝෝෂණයට සහබාගි කරවා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී නැත.

අදාළ උද්ඝෝෂණය සඳහා මුස්ලිම් සමාජය විසින් “ගෑනු හොරා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිදහස් උත්සවයක් සඳහා තමාගේ දෙපසින් බුර්කාව පැළඳ ගත් බිරින්දෑවරු දෙදෙනෙක් කැඳවාගෙන ආ අසාද් සාලි ද පැමිණ සිටියේය.

මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා, මුස්ලිම් කවුන්සිලය නියෝජනය කරමින් ජාත්‍යන්තර මාධ්‍යයට ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ ලබා දෙන හිල්මි අහමඩ්, මුස්ලිම් ජාතිකයන් ජාතික කොඩියට ගරු නොකළ යුතු බවට අන්තවාදී ප්‍රකාශ සිදුකල මරීනා රිෆායි ඇතුළු සංවිධාන නියෝජිතයින් පිරිසක් සහබාගී වී සිටියේය.

මෙහිදී අල්ලාහ් දුන් අපේ නීතිය අහෝසි කරන්න එපා යැයි ප්‍රකාශයක් ලබා දෙමින් ෆයිසර් මුස්තාෆා රජයෙන් අයදිනු ලැබීය.

2000 ක් හෝ ගෙන්වා ගැනීමට උස්ත්සහ දැරූ මෙම උද්ඝෝෂණය ජනතාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අසාර්ථකව අවසන් වී ඇත.

Related posts

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල් දමයි

colombotoday

පරික්ෂාවට පෙර පොතුවිල් මුස්ලිම් පල්ලියකදී ජංගම දුරකථන 20ක් ගිනිතබයි…

colombotoday

සහරාන්ගේ කණ්ඩායමේ දෙවන පෙළ නායකයින් අල්ලනවාට බලපෑම්

colombotoday

“ඔබේ ජයග්‍රහණයෙන් දේශීයත්වය පදනම් වු පාලනයකට ඇති නව නැඹුරුතාවය පෙන්වනවා” බ්‍රිතාන්‍ය අගමැතිට සුභපතමින් ජනපති කියයි.

colombotoday

බබා පාර්ට් දාන බදියුදීන්ගේ සෙල්ලම්.. බදියුදීන්ගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට

colombotoday

මුල්ලිවයික්කාල් කොටි සැමරුම් තහනම් කරයි

colombotoday