අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටී.
ඉකුත් අගහරුවාදා ඉන්දියාවේ කොල්ලූර් හි පිහිටි ශ්‍රී මූකම්බිකා දෙවොලේ පැවති පූජාවකට අගමැතිවරයා සහභාගී වී ඇත.
අගමැතිවරයා බැදුම්කර කොමිසමේ ශාක්ෂි විභාගයට සහභාගී වුයේ ඉකුත් සදුදා වන අතර, මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මෙම පුජාවට ඔහු ඊට පසු දින සහභාගී වී තිබේ .