Covid 19මුජිබර් රහුමාන් ට කොරෝනා ආසාදනය වෙයි. 20 May 20210 Share0 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත. ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන බව වාර්තා වෙයි.