Colombo Today Local News

ගම්මන්පිලට තියෙන්නේ අඩු බර මොළයක් – මුජිබර් රහුමාන් කියයි

උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට ඇත්තේ අඩු බර මොළයක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ රැලියක් අතරතුර වස මිශ්‍ර කිරි පැකට් ලබාදුන් බවට තමාට චෝදනා එල්ල කලේ ඒ නිසා බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසයි.

එක්සත් ජාතික පක්ෂ සිරිකොත මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී  අදහස් දැක්වු මන්ත්‍රිවරයා පැවසුවේ තමන්ට එල්ල කල අභූත චෝදනා  සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බවත් මෙම සිද්ධිය අදාල කර ගනිමින් ඇතැම් පිරිස් සිංහල – මුස්ලිම් ගැටුමක් ඇති කිරිමට උත්සහ කළ බවත්ය.

Related posts

බහුතරය පෙන්නුවත් රනිල්ට අගමැතිකම දෙන්නෑමයි – ජනපති නැවතත් තහවුරු කරයි…

colombotoday

වැල්ලම්පිටියේ සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ක් වටලයි

colombotoday

ජාතික සභාවේ පළමු රැස්වීම ලබන 29 වනදා

colombotoday

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

Admin

(Video) උඩුවේ හිමියෝ සිරගත කිරීමට රැගෙන යද්දී කියපු දේ !

colombotoday

බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනයට නව පනතක්

Admin