Colombo Today Local News

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

ව්‍යවස්ථා සභාවේ නිල කාලය පසුගියදා අවසන් වූ අතර ඒ අනුව එම සභාවට ආණ්ඩුවත් විපක්ෂයත් නියෝජනය නොකරන පක්ෂ සඳහා ලැබෙන නියෝජනය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා නම් කර තිබේ.

ව්‍යවස්ථා සභාව නියෝජනය කළ සාමාජිකයින් අතර සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා වෙනුවට මෙලෙස බිමල් රත්නායක මහතාව පත් කර ඇත.

Related posts

එන්නත නොගත් පෞද්ගලික බස් සේවකයන්ට අගෝස්තු 15න් පසු රැකියා නෑ

colombotoday

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ව්‍යාපාරිකයන් යැවූ අවුරුදු තෑගි ජනාධීපති කාර්යාලයෙන් නැවත හරවා එවයි…

colombotoday

ආණ්ඩුව අපේ, අපි තමයි දැන් මණ්ඩලේ පාලනය කරන්නේ

Admin

රන් බිස්කට් 4ක් අධෝමාර්ගයේ සගවාගෙන ආ ඇමති ලේකම් ගුවන්තොටේදී මාට්ටු

colombotoday

“වියත් මගේදී ගෝඨාභය කීවේ 2025 අපේ ආර්ථික සැලැස්මයි” – හර්ෂ ද සිල්වා

colombotoday