Colombo Today Local News

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍ර හානියට බිලියන 3ක වන්දියක් ඉල්ලයි

MT නිව් ඩයමන් නෞකාවේ තෙල් කාන්දුවෙන් සිදු වූ සමුද්‍ර හානියට රුපියල් බිලියන 3.423ක වන්දි ගෙවන ලෙස නීතිපතිවරයා, නෞකා සමාගමේ නීතිඥයින්ට දන්වා ඇතැයි, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

සමෘද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති තීඥ දර්ශනි ලහදපුර මහත්මිය සඳහන් කළේ, හානී පූර්ණය සිදු නොකළ හොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි.

Related posts

පාරිභෝගික කටයුතු අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක්!

colombotoday

ගායන ශිල්පී අමරසිරි පීරිස්ට පොල්ලක් තබා, සංවිධායකයන් සල්ලිත් අරන් මාරු !!

colombotoday

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් ෆොන්සේකාට ඇමතිකමක් දෙන්නම් – ජනපති අගමැතිට කියලා…

colombotoday

ගල්කිස්සේ අතුරු මාර්ගයක වැටී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

colombotoday

“කොළඹ ලෝකයට ගෙනියන්න නයිට් රේස් හොඳ අවස්ථාවක්” රේස් ගැන දන්න කප් ගහපු කෙනෙක් කියන කතාව

colombotoday

අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්

colombotoday