Colombo Today Local News

ගිනිගන්නා MSC Messina නැවේ සේවකයෙක් අතුරුදන්. | ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය නැවට ලඟා වෙයි.

කොළඹ වරයේ සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනිගැනිමකට ලක්ව තිබෙන MSC Messina බහාලුම් නෞකාව වෙත ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත් යාත්‍රාවක් සහ ගුවන් යානයක් ලඟා වී තිබෙනවා.

MSC Messina කෞකාවේ කාර්ය මණ්ඩලය 28 ක් සිට ඇති බවත් එන්ජින් කාමරයේ ඇතිවූ ගින්න සමගින් කාර්ය මණ්ඩලයේ එක් පුද්ගලයෙකු මේවනවිට අතුරුදහන් වී තිබෙන බවත් ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය සඳහන් කර සිටියි. .

Related posts

අරගලකරුවන් ඇතුළු වූ ගෝඨාභයගේ කාර්යාලයත් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට

Admin

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

colombotoday

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහන අත්අඩංංගුවට ගන්න වැඩ බලන ජනාධිපතිගෙන් නියෝග

colombotoday

70 වන නිදහස් සමරුවේ ප්‍රධාන අමුත්තා ලෙස එංගලන්ත රැජණගේ බාල පුතා එයි

colombotoday

“රට “එක්සත්” කරන්න ලෝකයම අපට සහය දෙනවා” – අගමැති

colombotoday

ෆවුසිටත් ඇමති ධූරයක්

colombotoday