Colombo Today Local News

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 120 නව ණයවලට ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුමැතිය හිමි වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට සහ ආර්ථිකයට සහාය දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මෙම ණය මුදල් ලබාදෙන බව කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

ISIS ත්‍රස්ත සංවිධානය ලංකාවේ තහනම් කරන්න.. හෙළ බොදු සවියෙන් ජනපතිට ලිපියක්

colombotoday

රජය ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය පතයි

colombotoday

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති-අගමැති හදිසියේ හමුවෙයි….

colombotoday

නීති විරෝධීව වාහන එකලස් කළ සැකකරුවෙකු අංක තහඩු 12ක් සමග අත්අඩංගුවට

colombotoday

සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතළිහක් සමෘද්ධිය ලැබීමට නුසුදුසු ඇති හැකි අය

Admin

ඥානසාර හිමි බවට සඳහන් වූ පුද්ගලයා කොරියාවෙන් හමුවේ

colombotoday