Colombo Today Sports News

කළමනාකාරිත්වය විවේචනය කරමින් මොහොමඩ් අමීර් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

වත්මන් කළමනාකාරිත්වයේ ඇති වෙනස්කම් නිසා තමා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව පාකිස්තානයේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් පවසා ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් ගාල්ල කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු පාකිස්තාන රුපවාහිනි නාලිකාවක් සමඟ වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ තමා තව දින කිහිපයකින් පාකිස්තානයට ළඟා වන බවයි. ඉන් පසු සවිස්තරාත්මක ප්‍රකාශයක් නිකුත් කරන බව පවසා ඇත.

Related posts

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

colombotoday

ලෝක කුසලානයේදීත් නායකත්වය දසුන්ට

Admin

කාසියේ වාසිය ඉන්දියාවට

Admin

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ලංකාවට රිදී පදක්කමක්

colombotoday

ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday