Colombo Today Sports News

කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහිව අද(12) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද තරගයට එක්වන කණ්ඩායම් පහතින්,

ඉන්දියාව

රෝහිත් ශර්මා (නායක)
ශුබ්මන් ගිල්
විරාත් කෝලි
කේ එල් රාහුල්
ඉෂාන් කිෂන්
හර්දික් පාන්ඩ්‍යා
රවින්ද්‍ර ජඩේජා
අක්සා පටෙල්
ජස්ප්‍රිට් බුම්රා
කුල්දීප් යාදව්
මොහමඩ් සිරාජ්

ශ්‍රී ලංකාව

දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
දසුන් ශානක (නායක)
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
කසුන් රාජිත
මතීෂ පතිරණ

Related posts

නොවැක් ජොකොවිච්ට තවත් ජයක්

colombotoday

ගෝල් ග්ලැඩියේටර්ස් සමග ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට

colombotoday

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕමානයේ නිරෝධායනයට

colombotoday

මාලිගෙන් ලෝක වාර්තාවක්

colombotoday

නවසීලන්තයේ හොඳම ටෙස්ට් කඩුලු රකින්නා ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday