Colombo Today Sports News

කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහිව අද(12) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද තරගයට එක්වන කණ්ඩායම් පහතින්,

ඉන්දියාව

රෝහිත් ශර්මා (නායක)
ශුබ්මන් ගිල්
විරාත් කෝලි
කේ එල් රාහුල්
ඉෂාන් කිෂන්
හර්දික් පාන්ඩ්‍යා
රවින්ද්‍ර ජඩේජා
අක්සා පටෙල්
ජස්ප්‍රිට් බුම්රා
කුල්දීප් යාදව්
මොහමඩ් සිරාජ්

ශ්‍රී ලංකාව

දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
දසුන් ශානක (නායක)
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
කසුන් රාජිත
මතීෂ පතිරණ

Related posts

ක්‍රිකට් තහනම සාධාරණ නෑ. ICC පරික්ෂයට එරෙහිව නීතිය ඉදිරියට යනවා. නුවන් සොයිසා මාධ්‍යයට කියයි. Video

colombotoday

ඔට්ටු කරුවන්ට පාවා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට්. ටෙස්ට් තරගයක් පාවා දෙන්න ලක්ෂ 60යි. විදෙස් මාධ්‍ය හෙළිකරයි

colombotoday

චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමේ පිරිසකට කොරෝනා

colombotoday

වනිඳු වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ වෙයි

colombotoday

T20 තරගාවලියේ වීරයා සොයන ලැයිස්තුවට වනිඳුත් – ඔබේ ඡන්දයත් මෙතැනින් ලබාදෙන්න

Admin

ලොව ක්‍රිකට් තරු සහභාගී වන ශ්‍රී ලංකා ප්‍රිමියලිග් කාල සටහන නිකුත් වේ.

colombotoday