රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සහ රෙජිස්ටර් ලෙස කටයුතු කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම මිතුරෙකු වන ශාක්‍ය නානායක්කාර මහතා මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා යම්කිසි විකුර්තිතවයකින් පසුවන බව තම ෆේස්බුක් ගිණුම තුලට සටහනක් එක කරමින් සඳහන් කර සිටිනවා.
එම සටහන පහතින්
ශාක්‍ය නානායක්කාර FB