Colombo Today Local Newsකරණම

ජනිපෙ නියෝජ්‍ය නායකයාගේ හිත ජනපති මෛත්‍රී ළග නවතී..! නිවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කළ අනුරාධපුර දිස්ත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරිමේ සුදානමක් පවති.

විමල් විරවංස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකයා වන්නේ ද වීරකුමාර දිසානායක මහතාය.

මේ මොහොතේ මෛත්‍රී පිල සමඟ එක්විය යුත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සහ පිටු අටකින් යුත් නිවේදනයක් ද මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

මන්ත්‍රීවරයා මේ වනවිට අනුරාධපුරේ මාධ්‍ය හමුවකට එක්ව සිටී.

Related posts

පොහොට්ටුව කුරුණෑගල මහ නගරසභාවේ බලය අල්ලයි… නගරාධිපති, උපනගරාධිපති පොහොට්ටුවෙන්

colombotoday

බත්තරමුල්ලේ සීලරතන හිමිට වැඩ වරදින ලකුණු

Admin

පාඨලී ට එරෙහි රිය අනතුරු නඩුව විභාගයට දින නියම කෙරේ

colombotoday

2028 දී තියෙන්නෙත් මාලිමා ආණ්ඩුවමයි

Admin

ඔරුගොඩවත්ත රේගුවේ තිබූ කන්ටේනරයකින් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් අල්ලයි

Admin

මහනුවරට යළි ඇදිරි නීතිය…

colombotoday