Colombo Today Local Newsකරණම

ජනිපෙ නියෝජ්‍ය නායකයාගේ හිත ජනපති මෛත්‍රී ළග නවතී..! නිවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කළ අනුරාධපුර දිස්ත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරිමේ සුදානමක් පවති.

විමල් විරවංස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකයා වන්නේ ද වීරකුමාර දිසානායක මහතාය.

මේ මොහොතේ මෛත්‍රී පිල සමඟ එක්විය යුත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සහ පිටු අටකින් යුත් නිවේදනයක් ද මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

මන්ත්‍රීවරයා මේ වනවිට අනුරාධපුරේ මාධ්‍ය හමුවකට එක්ව සිටී.

Related posts

වැලිසර ළය රෝහලෙන් පළා ගිය කොවිඩ් රෝගියා මෙන්න

colombotoday

බදියුදීන් විමල්ට අභියෝග කරයි… කීර්ති නාමයට හානි කළැයි කෝටි 100ක වන්දියකුත් ඉල්ලයි

colombotoday

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා

colombotoday

පොහොට්ටුව අගනුවර බලයත් අල්ලයි.. නගරාධිපති මධුර විතානගේ

colombotoday

කොරෝනා වෛරසය මර්ධනය කිරීමට සහයෝගය දෙන්න – හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

බෝතලේ වොඩ්කා වුණත් අතුලේ තිබුණේ ඇල්වතුර – කඩුපොලු පුතාට ගහන්න ගෙනපුවා

colombotoday