Colombo Today Local News

නාමලේඛනය රැගෙන ඒමට ගිය සිසිවියට අත්වූ ඉරණම

අද (06) උදෑසන 7.15ත් 7.30ත් අතර කාලයේදී කලවාන ප්‍රදේශයේ පාසල තුළ ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දකුණු කුකුලේගම පදිංචි 13 හැවිරිදි දැරියක්

දැරිය මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි.

පන්තියේ නාමලේඛනය රැගෙන පන්ති කාමරය වෙත පැමිණෙමින් සිටියදී දැරිය මෙලෙස බිම ලිස්සලා වැටී ඇත.

එහිදී අසල තිබූ අඩි එකහමාරක පමණ කොන්ක්‍රීට් ගලක ඇයගේ නිකට ප්‍රදේශය තදින් වැදී තිබේ.

ඉන් බරපතළ තුවාල ලැබූ දැරියව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

Related posts

සජිත්ට කොන්දේසි දාන්න ගිය වසන්ත සේනානායක එජාපයෙන් නෙරපයි…

colombotoday

පාසලක බිත්ති දෙකකට සිරවූ දැරියක් බේරා ගනී

Admin

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

colombotoday

චීන ජාතිකයින්ට ගුවන්තොටුපලෙන් වීසා නිකුත් කිරීම නවතියි

colombotoday

රටම කැලඹූ තාජුඩීන් ඝාතනය ගැන යෝෂිත පළමුවරට කතා කරයි

colombotoday

එරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයි

colombotoday