Colombo Today Local News

ඩොසර් කළ විජිතපුර බලකොටුවට ගිය මර්වින්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහරයක්

නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඩොසර් කර විනාශ කර දමන ලද විජිතපුර පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණ්‍ය කිරීම සදහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ එහි ගියේය.

ඇමතිවරයා එහි තිබුණු මුල්ගල ගලවා විසිකර දැමූ අතර, මීට වගකිව යුත්තන්ට වහා නීතිය ක්‍රියාත්මක කළයුතු බවද කී ඔහු විෂය බාර ඇමතිටද වගකීමෙන් මිදෙන්නට නොහැකි බවද කියා සිටියේ ය.

Related posts

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන්න අධිකාරියක්

Admin

ජනපතිගේ නව අවුරුදු සුබ පැතුම

Admin

කාවිංග පෙරේරා අත්අඩංගුවට !

colombotoday

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

ගෑස් හිඟයක් නැහැ ලබන සතියෙත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම

Admin