Colombo Today Local News

“මේ ඔක්කොම නිවට ජනපති නිසයි… ගහන්න ඕන හොම්බට” – මර්වින්ගෙන් සැර ප්‍රහාරයක්

උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා හමුදාව සම්බන්ධව විවිධ ප්‍රකාශ සිදුකරන්නේ කොන්ද පන නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා බවත් ඔහුට (උට) දත්ටික බිමට වැටෙන්න හොම්බට ගැසිය යුතු බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ප්‍රකාශ කර ඇත.

තමන් මුලතිව් හී සිදුකල සංචාරයකදී ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් උතුරු දේශය දැන් හමුදා පාලනයෙන් ඉවත්කර ඇති බවට හමුදා නිලධාරීන් ශෝකයෙන් සඳහන් කල බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.

එසේම තමන් සිංහලයන් වෙනුවෙන් ඉදිරියේදී මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවත් බයිසිකලයෙන් , කෙහෙල් ඇවරියෙන් පැමිණ ස්වාධීනව ජයග්‍රහණය කිරීමට හැකිනම් තමන්ට වීර දුටුගැමුණු සංවිධානය හරහා පැමිණ ජයග්‍රහණය කල හැකි බවද ඔහු සඳහන් කර ඇත.

Related posts

අපිට හඳුනාගත නොහැකි මට්ටමින් සමාජයේ රෝගීන් සැරිසරනවා. දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්නැයි PHI සංගමය ඉල්ලයි

colombotoday

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin

එදා කොටින්ට බයේ හැංගිලා සිටි අය අද හමුදාවට ගරහනවා – යුද හමුදාපති

colombotoday

සිංහලයන් උතුරෙන් පැන්නීම සංහිදියාවද? ‘ලක්මව දියණියෝ‘ විග්නේෂ්වරන්ගේ පරපීඩක කාමය හෙළා දකී

colombotoday

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක්

colombotoday

කොවිඩ් මෘතදේහයන් ගැන එජාපයේ ස්ථාවරය

colombotoday