Colombo Today Local News

තානාපතිවරුන්ගේ සහයෙන් ජාත්‍යන්තර අධිකරණයට යනවා. – කාදිනල්ගෙන් තවත් ZOOM තගක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් මියගිය විදේශිකයන් වෙනුවෙන්ද ජාත්‍යන්තර මට්ටමින් හඬක් නැගීමට ක‍්‍රියාකරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විදේශීය ශ‍්‍රමිකයන් සමග සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදී ප‍්‍රකාශ කළේය.

මෙම ප‍්‍රහාරය පිළිබඳව නිසි ආකාරයට මෙතෙක් යුක්තිය ඉටු නොවූ නිසා ජාත්‍යන්තර අධිකරණයට කරුණු වාර්තා කිරීම ඉතා පහසු බවද කාදිනල්තුමා සඳහන් කළේය.

මේ අනුව අදාළ රටවල තානාපතිවරුන්ගේ සහාය පවා මේ සඳහා ලබා ගන්නා බව කී කාදිනල්තුමා පාස්කු ඉරිදා සිදුකළ ප‍්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින් වෙනුවෙන් සාධාරණය ඉටුකර ගැනීම සඳහා සිදුකරන මෙහෙවර දිගින් දිගටම සිදුකරන බවද සඳහන් කළේය.

Divaina

Related posts

බැදුම්කර වාර්තාවේ එජාපය ට අවාසි කොළ ඉවත් කරලා…

colombotoday

බුදුන්ට අපහාස කල දිවැසිවරයෙකු කියාගන්නා ජෙරොම්ට දෙවියන්ගෙ පිහිට නැතිවෙයි.

Admin

ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙනුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

colombotoday

මම ක්‍රිකට් ඇමති නොවේ.. සියලුම ක්‍රීඩා කටයුතු ගැන සොයා බලනවා – නව ක්‍රීඩා ඇමති නාමල් කියයි

colombotoday

පොහොට්ටුවෙන් වුවත් තරග කිරීමට ශ්‍රීලනිප යේ අපි සූදානම්…

colombotoday

අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු අල්ලයි

colombotoday