Colombo Today Local News

මෙවර මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසහනක් නෑ. | සියලු දේශපාලන පක්ෂ එකඟ වෙයි.

මෙවර මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසහනක් නොපැවැත්වීමට සියලු දේශපාලන පක්ෂ එකඟ වී තිබෙනවා.

කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් අද (20) කොරෝනා මර්ධන මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

Related posts

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday

තාවකාලික රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට වෙන දේ

colombotoday

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

Admin

නව ජනමාධ්‍ය ඇමති වැඩ භාර ගනී

colombotoday