Colombo Today Local News

මැයි 18දා උතුරේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ…

මැයි 18 වන දින ශෝක දිනයක් ලෙස නම් කිරීමට උතුරු පළාත් සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

උතුරු පළාත් සභාවේ 122 වැනි සැසිවාරය ඊයේ(10) දිනයේ දී සභාපති සී.වී.කේ.සිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

එහිදී උතුරු පළාත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යවරිය වන අනන්දි සසීදරන් විසින් මැයි 18 වන දින උතුරු පළාතේ ශෝක දිනයක් ලෙස නම් කළ යුතු යැයි යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව ඒකමතිකව ස්ථීර වී ඇති අතර, ඒ අනුව මැයි 18 වන දින උතුරු පළාතේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

Admin

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් රුපියල් මිලියන 700ක ප්‍රදානයක්

colombotoday

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

colombotoday

විදුලි සේවකයන් බලාගාරවලින් ඉවත් වෙයි… පැය 24ක් විදුලිය බිද වැටීමේ අවදානමක් !

colombotoday

විමල්ට අදත් ඇප නොලැබෙයි

colombotoday

විදේශ සේවා කාර්යාංශයේ සේවා ගිවිසුම් අත්සන් කිරීම අදින් නවතියි. අත්සන් කිරීම රැකියා ඒජන්සියේදී පමණයි

colombotoday