Colombo Today Local News

“2020 වනතුරු ඉන්න… වැට් බද්ද 2%කින් අඩු කරනවා“ – මුදල් ඇමති

දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙළීම සිය අපෙක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියෙ අද 24 මුදල් අමාත්‍යාංශයේදී පැවති උත්සවයකදී ය.

සියලු ජනතාව අද වන විට වක්‍ර ආකාරයට බදු ගෙවන බැවින් එම ජනතාව වක්‍ර බදු බරින් නිදහස් කිරීම සදහා 2020 වනවිට වැඩ් බද්ද 2.5%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටී.

Related posts

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday

වතුර පිරුණු වළකට වැටී දරුවෙක් මියයයි

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: මහේල ජයවර්ධනටත් කැඳවීමක්

colombotoday

කෝටි ගණනක් වටිනා ගංජා හේන් 3ක් වටලයි

colombotoday

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර.

colombotoday

සුළු ජාතීන්ට වැඩකරන ජනපති කෙනෙක් බිහිකළ යුතුයි – ඇමැති වී. රාධා කි‍්‍රෂ්ණන්

colombotoday