Colombo Today Local News

Video: “මංගල සමරවීර පච නිෂ්පාදනයෙන් නොම්බර එක” හිටපු ජනපති මහින්ද කියයි

මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර “පච නිෂ්පාදනයෙන් නොම්බර එක” බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා. (25) ඊයේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස, “අනේ මේ… එතුමා කියන දේවල් ගණන් ගන්න එපා… එක දවසකට එකක් කියනවා… රනිල්ට බෑ කිවුවේ පුළුවන් නිසානම් රාජපක්ෂලාට ගෝඨාභයට බෑ කියන්නේ පුළුවන් නිසා… එතුමා පච නිෂ්පාදනයේ නොම්බර එක” හිටපු ජනාධිපතිවරයා පැවසීය…

Related posts

හිජාස් හිස්බුල්ලා අධිකරණයට

colombotoday

ලංකාවේ නමත් අරන් රාවණා-1 උඩුගුවණට…

colombotoday

බදියුදීන් භාවිතා කළ මෝටර් රථ දෙකක් සොයා ගැනේ – රියදුරන් දෙදෙනාත් අත්අඩංගුවට

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිවරු 6කට ස්ථාන මාරුවීම්

colombotoday

HIV ආසාදිත කතුන් සිටි ගණිකා නිවස නැවතත් වැඩ පටන් අරන්

colombotoday

පුත්තලමේ රෝගියා සමග සම්බන්ධතා පැවැත්වූ කුරුණෑගල, කටුපොත පදිංචි කාන්තාවකට කොරෝනා.

colombotoday