ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකතුවී එළෙඹෙන අයවැය ඡන්ද විමසීමේදී ආණ්ඩුව පරාජය කිරීමේ මෙහෙයුමක් තිබෙන බවට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප ප්‍රභල කැබිනට් අමාත්‍යවරයෙක් ප්‍රචාරයක් ගෙනයමින් සිටිනවා.
මෙහි අරමුණ තවමත් අපැහැදිලි තත්වයක පවතින අතර ඉදිරි වසරක කාලය තුල දේශපාලන කුමන්ත්‍රණ රැසක පෙරනිමිති පහළවෙමින් පවතී.