Colombo Today Local News

අවලෝකිතේශ්වරට ඇප

වලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස තමාව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාව ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර තිබින.

ඒ රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මතයි.

එමෙන්ම අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කුට මානසික වෛද්‍ය ප්‍රතිකාරද අවශ්‍ය බව පසුගියදා (ජනවාරි 24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවී ඇත.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කල අතර එහි දැක්වුණේ මොහු මානසික රෝගි තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුට අඛන්ඩව මානසික ප්‍රතිකාර ලබාදිය යුතු බවත් ය.

Related posts

චීනය හා හොංකොං යා කරමින් ඉදිකළ ලොව දිගම පාලම විවෘත කෙරේ

colombotoday

අයවැය අස්සේ ජල ගාස්තුවත් 30%කින් වැඩි කෙරේ.. ගැසට් නිවේදනයත් එයි

colombotoday

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

colombotoday

බදුර්දීන් යහපාලන සෙවණේ රැකවරණ ලබද්දී කැලෑ පාලුවෝ අල්ලන්න ජනපති ත්‍රිවිධ හමුදාව යොදවයි

colombotoday

ලාෆ් ගෑස් යළි වෙළෙඳ පොළට?

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිත් සම්බන්ධයි… මහ මොළකරු රනිල් – නාමල් කුමාර සැලසුම දිගහරී [Video]

colombotoday