මහින්ද ජයසිංහ ජනතා විමුක්ති පෙරමුණේ බවත් එම පක්ෂයේ දේශපාලනයක් සහ බලය ලබා ගැනීම සඳහා ඉලක්කයක් තිබෙන බවත් ඒ වෙනුවෙන් විවිධ සංවිධාන හදන බවත් බලය ලබා ගැනීම ඒවාහි අවසාන බලාපොරොත්තුව බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමි අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම ගැටලුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමනට රුකුලක් ගන්නවා ඇති බවත් දේශපාලකයන්ගේ කැරට් අල තමන්වහන්සේ අනුභව නොකරන බවත් සඳහන් කරන ලදි.
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් උලපනේ සුමංගල හිමි දැක්වූ අදහස්…