Colombo Today Local News

සන්ධානයේ කවුරුත් පොහොට්ටුවට ගියේ නෑ… සන්ධාන මහලේකම්ගෙන් කථානායකට ලිපියක්

ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන් සියලු දෙනා තවමත් සන්ධානයේ කටයුතු කරන බව එම සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කතානායකවරයාට ලිපියක් යවමින් අද (20) දැනුම් දී ඇත.

සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය අහෝසී වී යන හෙයින් 19 වැනි සංශෝධනය අනුව ඔවුන්ගේ මන්ත්‍රීධූරද අහිමිවන බව එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තුවේදී මුලාසනයේ අවධානයට යොමු කෙරිණි.

මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායන ධූරය පිරිනැමීම සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කිරීමක් පත් කරන්නැයි කෙරුණු ඉල්ලීම ගැන කතානායකවරයාගේ මතයද හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Related posts

“රට පාලනය කරන්නේ සමලිංගිකයෝ” කතාවට ඥානසාර හිමිට නඩු වැටෙන ලකුණු

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ නියෝජ්‍ය ඇමති ලෙස බුද්ධික පතිරණ දිවුරුම් දෙයි

colombotoday

රියාජ් බදියුදීන්ගේ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වේ

colombotoday

කොළඹ වරායේ 6 වන ගේට්ටුව අසළ වෙඩි තැබීමක් – 9ක් තුවාල ලබා ජාතික රෝහලට

Admin

ආණ්ඩුව අනූ නමයෙන් බේරෙයි.. පරිපූරක ඇස්තමේන්තුව වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙයි

colombotoday

කාබන් බද්දෙන් බස් ගාස්තුව ඉහළට…

colombotoday