එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරට ත්රස්ත ප්රහාරයක් එල්ල වී තිබෙනවා. එරට පාර්ලිමේන්තුව අසල තේම්ස් නදිය හරහා ඉදිකර ඇති “වෙස්මිනිස්ටර් පාලම” මතදී ආසියානු පෙනුමැති පුද්ගලයකු විසින් පැදවූ මෝටර් රථයකට අසල සිටි පුද්ගලයන් හප්පවා ඇත.
පසුව එම රථයෙන් බැසගත් ත්රස්තවාදියා විසින් පිහි පහරවල් එල්ල කරමින් එරට පාර්ලිමේන්තුව තුලට ඇතුල් වීමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේ පොලිස් වෙඩි පහරට ලක්ව ඇත.
මේ වන පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයන් විශාල සංක්යාවක් තුවාල ලබා ඇත.
Emergency services at the scene outside the Palace of Westminster after a policeman was stabbed this afternoon
Emergency teams were seen carrying out CPR inside the palace grounds in New Palace Yard, the main thoroughfare in and out of Parliament
It is believed this was the series of events this afternoon where a knife attacker drove into pedestrians before he was shot
Armed Police have opened fire and shot a person outside the Houses of Parliament. A vehicle was seen on social media to have crashed into the fence of the palace
An injured victim walks from the scene on Westminster Bridge where more than 10 people were reported knocked down
A pedestrian lies stricken on Westminster Bridge after reports a car knocked down people near the Houses Parliament
Paramedics wheel away a victim on Westminster Bridge. A doctor at St Thomas’ hospital said some have catastrophic injuries