World

ආපසු යන්නැයි ලෙබනනය සරණාගතයන්ට කියයි

ලෙබනනය තුළ රැදී සිටින සිරියානු  සරණාගතයන්ට  නැවත තම රටට  යන ලෙස ලෙබනන් ජනාධිපති මයිකල් එඔුන් ප්‍රකාශ කර ඇත.

මෙම සරණාගතයන් සිරියාවෙන් පලා ගොස් දේශසීමා හරහා ලෙබනනයට පැමිණියේ, අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේය.

අද වනවිට ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ තිබුණු සිරියාවේ පළාත් සහ නගර රැසක් සිරියානු රජයේ හමුදා විසින් යළි අත්පත් කරගනු ලැබ සිටී.

මේ වනවිට සිරියාවේ පළාත්වලට රජයේ හමුදා ආරක්ෂාවක් ලබා දී ඇත. එහෙයින්, එම පළාත්වලට යෑමට පියවර ගන්නැයි ලෙබනන් ජනපති එරට සිටින සිරියානු සංක්‍රමණිකයන්ට දන්වා තිබේ.

Related posts

F-35 ප්‍රහාරක ජෙට් යානා ගැන සැකයක්… භාරගැනීම අත්හිටුවයි

colombotoday

ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් ලෝක බලවතා නොවෙයි. – බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්

colombotoday

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

colombotoday

ජපානය අසල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි

Admin

තලෙබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

ඇමරිකානු තානාපති කාර්යාලයක් වෛරසයට ගොදුරු වෙයි. – ආසාදිතයින් 114 ක්, අයෙක් මරුට

colombotoday