Colombo Today Local News

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

ලංකා ඊ නිව්ස් මඩ අඩවියේ කතෘ ලෙස පෙනී සිටින සඳරුවන් සේනාධීර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ළඟ දනින් වැටි තමාට උදව් කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වෙනවා. මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය මස ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරය අතර තුරදී බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඔහුව ගණන් නොගෙන ඇති අතර සඳරුවන්ට හිස් අතින් ආපසු පැමිණීමට සිදුව ඇත. මේ වන විට ලංකා ඊ නිව්ස් මඩ අඩවිය ශ්‍රී ලංකාව තුල තහනම් කර ඇත.

Related posts

“ශ්‍රීලනීපයට වෙන්නේත් මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්චදේමයි“ – ජනක බණ්ඩාර තෙන්නකෝන්

colombotoday

විමල්-ජයන්ත අධිකරණයට භාර වෙයි… අද දුන් තීන්දුව මෙන්න

colombotoday

මාතර නගරයේ වෙඩි තැබීමක්

colombotoday

රටක් හිනැස්සු රංගධරයා.. විජය නන්දසිරි, දිවි රගමඩලින් සමුගනී

colombotoday

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

colombotoday

කීත් නොයාර් පැහැර ගැනීම පිළිබද ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්‌ ගන්න නියෝග

colombotoday